රු1,500.00
ලොව වඩාත් ම ජනප්රිය ස්පාඤ්ඤ භාෂා ගත් කතුවරිය වන ඉසබෙල් අයියන්දේ ගේ වයලීටා කෘතිය තුළ ලතින් ඇමරිකානු ජන සමාජය පසුබිමෙහි තබා කාන්තාවක ගේ ආදරය, බලාපොරොත්තු, සිහින සහ ශත වර්ෂයක් පුරාවට නැගුණු ඇගේ හද ගැස්ම රෝස පැහැයෙන් ගෙත්තම් කොට ඇත. මෙය සිංහල බසින් සම්පූර්ණ ව, සමාන ව සහ අසංක්ෂිප්ත ව පරිවර්තනය කොට මෙලෙස ඉදිරිපත් කරනුයේ පරිවර්තන සඳහා රාජ්ය සම්මානලාභී පරිවර්තිකාවක විසිනි……
| Author | Pramodi Nilvala Hewavitharana |
|---|---|
| ISBN - 13 | 9789553136640 |
| Publisher | SARASAVI PUBLISHERS |
Books.lk 2026. Designed & Developed By Ascend Digital
Account
Cart
Select at least 2 products
to compare

Reviews
There are no reviews yet.