රු1,200.00
ලෝක ප්රසිද්ධ නිර්ධන පාන්තික මහා ගත්කරු මක්සිම් ගෝර්කිගේ ‘ළමා විය’ ඔහුගේ ස්වයං ආත්ම කථනය පදනම් කර ගෙන ලියැවුණු තුන් ඈඳුතු කතා පෙළේ පළමුවැන්නයි. මීට පෙර ප්රකාශයට පත් වුණු “මිනිසුන් අතර” සහ “මගේ සරසවි” මෙහි දෙවන හා තෙවන කාණ්ඩ වේ. පසුකලෙක මක්සිම් ගෝර්කි නමින් ප්රසිද්ධියට පත් අලෙක්සේයි පෙස්කෝව්ගේ ජීවිතය අරබයා වූ සිද්ධීන් ඔහු පාඨකයාට ඉදිරිපත් කර ඇත. සාර්ගේ අත්තනෝමතික පාලනය යටතේ පැවති රුසියාව අලෝෂා පෙස්කෝව් අගනා ලෙස විස්තර කරයි. සිත් ගන්නා නමුදු අසීරු ජීවිතයකට ගත්කරුවාට මග පෙන්වූවන් ගැන…..
| Author | Dadigama V Rodrigo |
|---|---|
| ISBN - 13 | 9789553135544 |
| Publisher | Sarasavi |
Books.lk 2026. Designed & Developed By Ascend Digital
Account
Cart
Select at least 2 products
to compare

Reviews
There are no reviews yet.